මරියානා අගාධය | A3BOOk

මරියානා අගාධය

මරියානා අගාධය

මරියානා අගාධය හෝ මරියානාස් අගාධය යනු ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටසයි. බටහිර ශාන්තිකර සාගරයෙහි එය පිහිටා ඇත්තේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය 2,550 කිලෝමීටර (1,580 mi) පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ 69 කිලෝමීටර (43 සැතපුම්) ක් පමණි. ගැඹුරුතම කොටස 11.03 කිලෝමීටර (6.85 සැතපුම්) යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් [3] එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන චැලෙන්ජර් ඩීප් හිදී, එහි උපරිම-ගැඹුර වන 10.91 කිලෝමීටර (6.78 සැත) (35,800 අඩි) පමණ ප්‍රමාණය වාර්තා වී ඇත.
Posted in Educational on May 21 2022 at 12:02 PM
Comments (2)
No login
gif
Login or register to post your comment

Most Viewed Listings

Polgahawela
Rs14500
පිරිත් කුටි / prith mandira   GB කාඩ් පත මගින් සියලු පිරිත් වාදනය පෙන් මගින් mp3 වාදනය FM ත... View More >>
Views: 1079
a3book Sponsored
Kurunegala
Rs200
fg
Views: 874
More Listings >>