Japan | A3BOOk

Japan

ජපානය (Japan)

විස්තරය

හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත.
Posted in Social on May 29 2022 at 08:57 PM
Comments (4)
No login
gif
Login or register to post your comment

Most Viewed Listings

Polgahawela
Rs14500
පිරිත් කුටි / prith mandira   GB කාඩ් පත මගින් සියලු පිරිත් වාදනය පෙන් මගින් mp3 වාදනය FM ත... View More >>
Views: 1074
a3book Sponsored
Kurunegala
Rs200
fg
Views: 869
More Listings >>